මෙම සතිය තුළ 2010 අ.පො.ස. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුවන බැවින් පාසලේ ගුරුභවතුන්ගේ හිගයක් පැවතුනත් සිසුන්ගේ පැමිණීම ඉතා යහපතය.
මේ වන විට ප්‍රාථමික අංශයේ පළමු ශ්‍රේණියේ දරුවන් හදුනා ගැනීමේ ක්‍රියාකාරකම් සිදුකරමින් පවතී.
දෙමාපියන් ගේ ශ්‍රමදායකත්වයෙන් අද දින පංති කාමර අලංකාර කිරීමට නියමිතය.
No comments:
Post a Comment