2011 අප්‍රේල් මස දාහතර වෙනිදා ලෑබු සිංහල
Sunday, April 24, 2011
2011 අප්‍රේල් මස දාහතර වෙනිදා ලෑබු සිංහල
Thursday, January 6, 2011
මෙම සතිය තුළ 2010 අ.පො.ස. සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුවන බැවින් පාසලේ ගුරුභවතුන්ගේ හිගයක් පැවතුනත් සිසුන්ගේ පැමිණීම ඉතා යහපතය.
මේ වන විට ප්‍රාථමික අංශයේ පළමු ශ්‍රේණියේ දරුවන් හදුනා ගැනීමේ ක්‍රියාකාරකම් සිදුකරමින් පවතී.
දෙමාපියන් ගේ ශ්‍රමදායකත්වයෙන් අද දින පංති කාමර අලංකාර කිරීමට නියමිතය.

Tuesday, January 4, 2011
සුබ නව වසරක් වේවා!
අළුත් අවුරුද්ද සඳහා පළමු පාසල් වාරය 2011 ජනවාරි 03 වන දින නව සිතුම් පැතුම් පෙර දැරිකොට ගෙන ආරම්භ කරන්නට යෙදුණි.
නමුත් එදින මුලින්ම පාසල් රැස්වීමේ දී ප්‍රකාශයට පත්වූයේ අතිශයින්ම කණගාටු දායක සිදුවීමකි.එනම් පසු ගිය නිවාඩු කාලයේ දී අප විදුහලේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් හදිසි අනතුරකින් මිය ගිය බවය.මේ වෙනුවෙන් පාසලේ සැවොම විනාඩි දෙකක නිහඩතාවයකින් දරුවාට නිවන්සුව ප්‍රාර්ථනා කළහ.
ඉන් අනතුරුව විදුහල්පති තුමාගේ මූලිකත්වයෙන් පාසලේ වැඩකටයුතු සුපුරුදු ආකාරයට කරගෙන යන ලදී.

Tuesday, October 19, 2010
Subscribe to:
Posts (Atom)